පුවත් හා නිවේදන

2015 ඔක්තෝබර් මස පැවති අටවිසි බුද්ධ පූජාව

2015 ඔක්තෝබර් මස 4 වන සෙනසුරාදා වස්සාන සමය වෙනුවෙන් පැවැත්වූ විශේෂ පින්කම් මාලාවන්ගෙන් එක් අංගයක් වූ අටවිසි බුද්ධ පූජාව දිල්හානි ජයනෙත්ති මැතිණියගේ දායකත්වයෙන් පූජනීය කැන්දගොල්ල පාලිත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවූ සේක.

වැඩි විස්තර..

2015 වාර්ෂික කඨින මහා පින්කම: කප්රුක් පූජාව සහ තෙසැත්තෑ ඥාණ ජූජාව

ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

වැඩි විස්තර..

2015 වාර්ෂික කඨින මහා පින්කම 2015

ශ්‍රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.

වැඩි විස්තර..

2015 විශේෂ වස් පින්කම් මාලාව

2015 වර්ෂයේ වස් කාල සීමාව තුළ ශ්‍රී යමුනා සදහම් ආරාමයේ සිදු කරණු ලබන විශේෂ වස් පින්කම් මාලාව

වැඩි විස්තර..

වස් ආරාධනා සේයා රූ – 2015

වස් ආරාධනා  සේයා රූ – 2015

වැඩි විස්තර..