පුවත් හා නිවේදන

වස් ආරාධනා සේයා රූ – 2019

වස් ආරාධනා පිංකම , 2019 ජූලි මස 16 වෙනි ඇසළ පොහෝ දින සවස 6:00 ට ශ්‍රී යමුනා සදහම් ආරාමයේදී පැවැත්වීය

වැඩි විස්තර..

නිවනට මඟ – විශේෂ ධර්ම සාකච්ඡාව

නිවනට මඟ වි‍ශේෂ ධර්ම සාකචඡෘව 19 ජූලි මස 30 වන අඟහරුවාදා සවස 5:00 සිට 7:00 දක්වා. මෙහෙයවීම මහාචාර්ය රවී කොග්ගලගේ මහතා

වැඩි විස්තර..

2019 සැප්තැම්බර් 13 බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව

  2019 සැප්තැම්බර් 13  බිනර පුර පසළොස්වක  පොහෝ දින ධර්ම දේශනාව බෝධි පූජාව සවස 6.00 – 7.00 දක්වා ධර්ම දේශනාව සවස 7.00 – 8.00 දක්වා දේශකයානන් වහන්සේ – විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද  කළුබෝවිල අමත ගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය – රවී රාජතිරණ මැතිතුමා ඇතුළු පවුලේ සැම

වැඩි විස්තර..

වස් ආරාධනා සේයා රූ – 2018

වස් ආරාධනා  සේයා රූ – 2018

වැඩි විස්තර..

2018 මාර්තු 10 ධර්ම දේශනාව

  ධර්ම දේශනාව 2018 මර්තු මස 10 සෙනසුරාදා සවස 3.00 – 5.00 දක්වා මෙහෙයවීම – ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනසාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍ය පාද  මාන්කඩවල  සුදස්සන හිමි

වැඩි විස්තර..

සූත්‍ර දේශනා

සෑම බදාදා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා මෙහෙයවීම-
මහා කම්මට්ඨානාචාර්ය අති පූජ්‍ය මීතලාවේ විනීත මහා ස්වාමීන් වහන්සේ

වැඩි විස්තර..

පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ නීතීඥ, දිවංගත එච් ශ්‍රී නිශ්ශංක මැතිතුමාගේ 63 වන ගුණ සමරු උත්සවය

2017 පෙබරවාරි මස 26 වන ඉරු දින පෙ. ව. 10.00 අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහා නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයේ ජනාධිපති අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ගරු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්, කොළඹ 6 එච් ශ්‍රී නිශ්ශංක මාවතේ පිහිටි යමුනා සදහම් ආරාමයේ දී පැවැත් වේ. විහාර කාර්ය […]

වැඩි විස්තර..