2019 සැප්තැම්බර් මස 14 වෙනි සෙනසුරාදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
සැප්තැම්බර් මස 15 වන ඉරු දින උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : කම්මටඨානාචාර්ය රාජකීය පණ්ඩිත තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
සැප්තැම්බර් මස 7 සෙනසුරාදා සහ 8 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
2019 සැප්තැම්බර් 13 බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව බෝධි පූජාව සවස 6.00 – 7.00 දක්වා ධර්ම දේශනාව සවස 7.00 – 8.00 දක්වා දේශකයානන් වහන්සේ – විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද කළුබෝවිල අමත ගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය – රවී රාජතිරණ මැතිතුමා ඇතුළු පවුලේ සැම