2019 පෙබරවාරි මස 10 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
පෙබරවාරි මස 17 වන ඉරු දින උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : කම්මටඨානාචාර්ය රාජකීය පණ්ඩිත තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
පෙබරවාරි මස 23 සෙනසුරාදා සහ 24 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ