2018 මැයි 29 අධි පොසොන් පුර පසළොස්වක දින ධර්ම දේශනාව බෝධි පූජාව සවස 6.30 – 7.00 දක්වා දේශකයානන් වහන්සේ – විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද කොටපොල අමර කිත්ති ස්වාමීන් වහන්සේ දායකත්වය – පුත්තලම බාලසූරිය රෝහලේ අධ්යක්ෂ ප්‍රියන්තලාල් බාලසූරිය මැතැතුමා ඇතුළු පවුලේ සැම
මැයිමස 20 වන ඉරු දින උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : කම්මටඨානාචාර්ය තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
මැයි මස 26 සෙනසුරාදා සහ 27 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ