මැයි මස 21 වන ඉරු දින පස්වරු 2:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
මැයි මස 5 සිකුරාදා, 6 සෙනසුරාදා සහ 7 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
මැයි මස 12 සිකුරාදා, 13 සෙනසුරාදා සහ 14 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2017 මැයි මස 7 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා