අප්‍රේල් මස 16 වන ඉරු දින පස්වරු 2:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
අප්‍රේල් මස 28 සිකුරාදා, 29 සෙනසුරාදා සහ 30 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
අප්‍රෙල් මස 7 සිකුරාදා, 8 සෙනසුරාදා සහ 9 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2017 අප්‍රේල් මස 2 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා