දෙසැම්බර් මස 5 වන සඳු දින පස්වරු 2:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය තපෝ වනයේ රතන ස්වාමීන් වහන්සේ
නොවැම්බර් මස 23 සිකුරාදා, 24 සෙනසුරාදා සහ 25 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් මස 9 සිකුරාදා, 10 සෙනසුරාදා සහ 11 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2016 දෙසැම්බර් මස 18 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා