2016 ජූලි මස 22 වන සිකුරාදා සවස 3:00 සිට 07:00 දක්වා
2016 ජූලි මස 16 වන සෙනසුරාදා සවස 3:00 සිට 07:00 දක්වා
2016. 07.19 ඇසළ පොහෝ දින වැඩසටහන සවස 5:30 වස් ආරාධනා පිං කම ප්‍රධාන දායකත්වය: බ්‍රෙන්ඩන් කුරුප්පු මැති තුමා, නයනි කුරුප්පු මැතිනිය ඇතුළු පවුලේ සැම සවස 6:00 ට ආශීර්වාද සම්බුද්ධ පූජාව සහ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සවස 7:00 පෝ දින ධර්ම දේශනාව දේශකයානණ් වහන්සේ: විචිත්‍ර ධර්ම කථික ගල්කිස්සේ සෝමානන්ද හිමිපානණ් වහන්සේ දායකත්වය : වරුණිකා මහ […]
ජූලි මස 29 සිකුරාදා, 30 සෙනසුරාදා සහ 31 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
ජූලි මස 8 සිකුරාදා, 9 සෙනසුරාදා සහ 10 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2016 ජූලි මස 3 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා