ජූනි මස 24 සිකුරාදා, 25 සෙනසුරාදා සහ 26 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
ජූනි මස 10 සිකුරාදා, 11 සෙනසුරාදා සහ 12 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ