2016. 04.21 බක් පුර පසළොස්වක පෝ දින ධර්ම දේශනාව දායකත්වය : ප්‍රේමනී ද සිල්වා මැතිණිය දේශකයානණ් වහන්සේ: විචිත්‍ර ධර්ම කථික මහා මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපානණ් වහන්සේ බෝධි පූජාව සවස 6:30 සිට 7:00 දක්වා වේලාව: සවස 7:00 සිට 8:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා
2016 අප්‍රේල් මස 3 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා