මාර්තු මස 25 සිකුරාදා, 26 සෙනසුරාදා සහ 27 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
මාර්තු මස 11 සිකුරාදා, 12 සෙනසුරාදා සහ 13 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2016 මාර්තු මස 6 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා