2015 දෙසැම්බර් මස 25 වන සිකුරාදා සවස 3:00 සිට 07:00 දක්වා
2015. 12.24 උඳුවප් පුර පසළොස්වක පෝ දින ධර්ම දේශනාව දායකත්වය : කපිල ජයනෙත්ති මැතිතුමා දේශකයානණ් වහන්සේ: විචිත්ර ධර්ම කථික සෝමපුර සුභූති හිමිපානණ් වහන්සේ බෝධි පූජාව සවස 6:30 සිට 7:00 දක්වා වේලාව: සවස 7:00 සිට 8:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා
දෙසැම්බර් මස 18 සිකුරාදා, 19 සෙනසුරාදා සහ 20 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
දෙසැම්බර් මස 11 සිකුරාදා, 12 සෙනසුරාදා සහ 13 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2015 දෙසැම්බර් මස 6 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා