ශ්රී යමුනා සදහම් ආරාමයේ වාර්ෂික කඨින මහා පින්කම 2015 ඔක්තෝබර් මස 27, 28 යන දෙදින තුළ ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
2015 ඔක්තෝබර් මස 4 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
ඔක්තෝබර් මස 9 සිකුරාදා, 10 සෙනසුරාදා සහ 11 ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය අභිධර්ම විශාරද දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ
ඔක්තෝබර් මස 16 සිකුරාදා, 17 සෙනසුරාදා සහ 18 වන ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2015. 10.04 වෙනි සෙනසුරාදා දින – සත්බුදු වන්දනා පූජාව දායකත්වය : දිල්හානි ජයනෙත්ති මැතිණිය මෙහෙයවීම : පූජනීය කැන්දගොල්ල පාලිත තිස්ස ස්වාමීන් වහන්සේ වේලාව: සවස 6:30 ට