වස් ආරාධනා පිංකම , 2015 ජූලි මස 31 වෙනි ඇසළ පොහෝ දින සවස 6:30 ට ශ්‍රී යමුනා සදහම් ආරාමයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
2015 ජූනි මස 25 වන ඉරිදා උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචර්ය ඡේජනානන්ද ස්වාමීන් වහන්සේ
2015 ජූලි මස 18 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචර්ය සුධීරානන්ද ස්වාමීන් වහන්සේ
ජූලි මස 10 සිකුරාදා, 11 සෙනසුරාදා සහ 12 වන ඉරිදා දින යන්හිදී උදෑසන 8:00 සිට 5:00 දක්වා මෙහෙයවීම : ගරු පූජනීය කම්මට්ඨානාචාර්ය කොළඹිස්සේ විමුක්ති රතන ස්වාමීන් වහන්සේ
2015 ජූලි මස 5 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
2015 ජූලි මස 3 වන සිකුරාදා සවස 3:00 සිට 07:00 දක්වා
ඇසළ පොහෝ දින ධර්ම දේශනාව 2015 ජූලි 1 වෙනි බදාදා සවස 7:00 සිට 8:00 දක්වා දේශකයානන් වහන්සේ : විචිත්‍ර ධම්ම කථික පූජ්‍ය පාද මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ. දායකත්වය : මේජර් ජෙනරාල් එම් ඩී ප්‍රනාන්දු මැතිතුමා පිං කැමති ඔබ සැමට ආරාධනා
ඇසළ පොහෝ දින ධර්ම දේශනාව 2015 ජූලි 12 වෙනි සෙනසුරාදා සවස 7:00 සිට 8:00 දක්වා දේශකයානන් වහන්සේ : විචිත්‍ර ධම්ම කථික පූජ්‍ය පාද තලල්ලේ චන්ද කිත්ති හිමිපානණ් වහන්සේ. දායකත්වය : අනෝමා ද කොස්තා මැතිණිය, පද්මා කුමාරණතුංග මැතිණිය බෝධි පූජාව : සවස 6:30 සිට 7:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා