වෙසක් පොහෝ දින ධර්ම දේශනාව 2015 මැයි 03 වෙනි ඉරිදා සවස 7:00 සිට 8:00 දක්වා දේශකයානන් වහන්සේ : විචිත්‍ර ධම්ම කථික පූජ්‍ය පාද වැලිගෙපොළ සීලවංශ හිමිපානණ් වහන්සේ. දායකත්වය : ඉන්ද්‍රා නානායක්කාර මැතිණිය බෝධි පූජාව : සවස 6:30 සිට 7:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා
2015 මැයි මස 28 බ්‍රහස්පතින්දා – උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා 29 සිකුරාදා – උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා 30 සෙනසුරාදා – උදෑසන 8:00 සිට සවස 5:00 දක්වා, සවස 5:30 සිට රාත්‍රී 8:00 දක්වා
2015 මැයි මස 3 වන ඉරිදා (පොහෝ දින) උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
2015 මැයි 10 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා