2019 සැප්තැම්බර් 13 බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව
බෝධි පූජාව සවස 6.00 - 7.00 දක්වා
ධර්ම දේශනාව සවස 7.00 - 8.00 දක්වා
දේශකයානන් වහන්සේ - විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද කළුබෝවිල අමත ගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ
දායකත්වය - රවී රාජතිරණ මැතිතුමා ඇතුළු පවුලේ සැම