2019 සැප්තැම්බර් 13 බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව බෝධි පූජාව සවස 6.00 – 7.00 දක්වා ධර්ම දේශනාව සවස 7.00 – 8.00 දක්වා දේශකයානන් වහන්සේ – විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද කළුබෝවිල අමත ගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය – රවී රාජතිරණ මැතිතුමා ඇතුළු පවුලේ සැම
වස් ආරාධනා පිංකම , 2019 ජූලි මස 16 වෙනි ඇසළ පොහෝ දින සවස 6:30 ට ශ්‍රී යමුනා සදහම් ආරාමයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
2019 ජූලි මස 07 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
දායකත්වය සමන් ගුණරත්න මහතා ඇතුළු පවුලේ සැම