2016 මැයි මස 1 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
2016 වෙසක් පුරපසළොස්වක පොහෝ දින ශ්‍රී යමුනා සදහම් ආරාමයේ දාන, ශීල, භාවනා ධර්ම දේශනා වැඩසටහන උදේ 6:30 සිට 7:30 දක්වා අට සිල් සමාදන් වීම, කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව, අනුශාසනාව මෙහෙයවීම: අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහ නාහිමිපානණ් වහන්සේ සහ පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපානණ් වහන්සේ උදේ 7:30 සිට […]
2016. 04.21 බක් පුර පසළොස්වක පෝ දින ධර්ම දේශනාව දායකත්වය : ප්‍රේමනී ද සිල්වා මැතිණිය දේශකයානණ් වහන්සේ: විචිත්‍ර ධර්ම කථික මහා මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපානණ් වහන්සේ බෝධි පූජාව සවස 6:30 සිට 7:00 දක්වා වේලාව: සවස 7:00 සිට 8:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා