2015 මැයි 10 වෙනි ඉරිදා උදෑසන 8:00 සිට සවස 4:00 දක්වා
බක් පොහෝ දින ධර්ම දේශනාව 2015 අප්‍රේල් 03 වෙනිදා සවස 7:00 සිට 8:00 දක්වා දේශකයානන් වහන්සේ : විචිත්‍ර ධම්ම කථික පූජ්‍ය පාද යටිගල පඤ්ඤසාර හිමිපානණ් වහන්සේ. දායකත්වය : කල්ෂා අමරසිංහ මැතිණිය බෝධි පූජාව : සවස 6:30 සිට 7:00 දක්වා පිං කැමති ඔබ සැමට ආරාධනා