2017 පෙබරවාරි මස 26 වන ඉරු දින පෙ. ව. 10.00
අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මහා නායක
අති පූජ්‍ය හීනටියන නන්දතිස්ස මහා නායක හිමිපාණන්ගේ
ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයේ ජනාධිපති
අති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ
ගරු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්,
කොළඹ 6 එච් ශ්‍රී නිශ්ශංක මාවතේ පිහිටි යමුනා සදහම් ආරාමයේ දී
පැවැත් වේ.
විහාර කාර්ය සාදක සමිතිය 2017.02.10