පුවත් හා සිද්ධි

වස් ආරාධනා සේයා රූ – 2019

වස් ආරාධනා පිංකම , 2019 ජූලි මස 16 වෙනි ඇසළ පොහෝ දින සවස 6:00 ට ශ්‍රී යමුනා සදහම් ආරාමයේදී පැවැත්වීය



නිවනට මඟ – විශේෂ ධර්ම සාකච්ඡාව

නිවනට මඟ වි‍ශේෂ ධර්ම සාකචඡෘව 19 ජූලි මස 30 වන අඟහරුවාදා සවස 5:00 සිට 7:00 දක්වා. මෙහෙයවීම මහාචාර්ය රවී කොග්ගලගේ මහතා



2019 සැප්තැම්බර් 13 බිනර පුර පසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව

  2019 සැප්තැම්බර් 13  බිනර පුර පසළොස්වක  පොහෝ දින ධර්ම දේශනාව බෝධි පූජාව සවස 6.00 – 7.00 දක්වා ධර්ම දේශනාව සවස 7.00 – 8.00 දක්වා දේශකයානන් වහන්සේ – විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද  කළුබෝවිල අමත ගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ දායකත්වය – රවී රාජතිරණ මැතිතුමා ඇතුළු පවුලේ සැම



වස් ආරාධනා සේයා රූ – 2018

වස් ආරාධනා  සේයා රූ – 2018




සියලුම පුවත් හා සිද්ධි

ශ්‍රී යමුනා සදහම් ආරාමය

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා අනූපමේය සේවයක් සිදු කර දිවංගත වූ රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා වාසභූමිය කරගත් යමුනා මන්දීරය 50 වෙනි දශකයේ නව දේශපාලන ප්‍රගමනයක තිඹිරි ගෙය බවට පත්විය. ඒ ඓතිහාසික යමුනා මන්දීරය 2008 පෙබරවාරි 26 වෙනි දින රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා ගේ කණිටු දියණිය වන ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී.

වැඩි විස්තර

ඉදිරි වැඩසටහන්

Not Found